මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ
සෙන් කතාවක් ඇසුරෙනි ...
එක්තරා විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙක් දිනක් සෙන් ආචාර්ය වරයෙකු ලඟට පැමිණ, ඔහුට සෙන් යනු කුමක්දැයි පහදා දෙන ලෙස ඉල්ලා සිටියා ..
සියල්ලට ප්‍රථමයෙන් ඔහු, මහාචාර්යවරයා වෙත තේ කෝප්පයක් පිළිගන්වනු ලැබුවා .. ඔහු තේ කෝප්පය සම්පුර්ණයෙන්ම පිරෙන තෙක් තේ වත්කොට, පිරි ඉතිරි යන තෙක් වත්කිරීමේ යෙදුනා.. මෙය දුටු මහාචාර්යවරයා මඳ වෙලාවක් මෙය දෙස බලා සිට, තව දුරටත් නොඉවසිලිවන්තව මෙසේ පැවසුවා..
"කෝප්පය දැනටමත් පිරිලා තියෙන්නේ.. තවදුරටත් දැමීමෙන් පලක් නැහැ... මොකද සියල්ල යන්නේ ඉවතට"
එයට සාවධානව සවන් දුන් සෙන් ආචාර්යතුමා, "මෙම කෝප්පය වගේම, ඔබේ මනසත්, ඔබේ මතයන්ගෙන්, ඔබේ නිගමන වලින් පිරිලා තියෙන්නේ. එම නිසා කෝප්පය පිරි තිබෙන තෙක් ඔබට සෙන් යනු කුමක්දැයි පැහැදිලි කිරීමට නොහැකියි. එම නිසා ප්‍රථමයෙන් ඔබ ඔබේ කෝප්පය හිස් කරන්න.. එවිට ඔබට සත්‍ය අවභෝධ කර ගැනීමට පහසු වේවි"
ඕනෑම ප්‍රශ්නයකදී එම ප්‍රශ්නය හරි හැටි අවභෝධ කර ගැනීමටනම්, ඔබ නිරවුල් මනසකින් යුතුව ඒ දෙස බැලිය යුතු බව මේ කතාවෙන් කියවෙනවා ..
(හිච්චි කොලුවා facebook පිටුවේ පළවන යම් යම් දෑ.. එකම නිර්මාණ කරුවාගේ වන බැවින් මෙහිද පළවීමට ඉඩ ඇත..)
Friday, March 23, 2012
තේ කෝප්පය

Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment